2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

ධර්මපුරම්හි ‍කොටි කඳවුරු හා බංකර් සොයා ගැනේ  
01/16/2009 10:25

ජන,16,(විමසුම) – මුලතිව් ධර්මපුරම් ප්‍රදේශයේ බලය හමුදාව යටතට ගැනීමත් සමග එම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ.යට අයත්ව තිබූ කඳවුරු සහ බංකර් කිහපයක් සොයාගත් බව ආරක්ෂක අංශ පවසයි.



මල්වතුඔයෙන් බෝම්බ මතුවේ  
01/16/2009 11:35

ජන,16,(විමසුම) – වවුනියාව, මල්වතුඔය තම්පනේ කැලේ ප්‍රදේශයේ තිබී බෝම්බ තොගයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



SIA, ගුවන් ගමන් 200 කට වැඩියෙන් නවත්වයි  
01/16/2009 12:00
Singapore Airlines cuts more than 200 flights

ජන,16,(විමසුම) – ගුවන් මගීන් හිඟවීම නිසා, සිංගප්පූරු ගුවන් සමාගම සිය ගුවන් ගමන් වාර 200 කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවයි.



බංග්ලාදේශය 152 යි  
01/16/2009 12:20
අජන්තට හා නුවන්ට කඩුළු 03 බැගින්

ජන,16,(විමසුම) – ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශ කණ්ඩායමේ සියළු පිතිකරුවන් ලකුණු 152 කට අද දැවී ගියේය.



මෙම 28 දා වර්ජනය ස්ථිරයි!  
01/16/2009 13:00
දුම්රිය ස්ථානාධිපති සංගමය

ජන,16,(විමසුම) – දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් ලබන 28 දා සිට පැවැත්වීමට නියමිත අඛණ්ඩ වැඩ වර්ජනය අනිවාර්යෙන්ම පවත්වන බව, දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.