2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

කොටි 12 ක් මරුට, 36කට තුවාල  
04/16/2008 08:42

අප්‍රේල්,16(විමසුම) –මන්නාරම, වවුනියාව සහ වැලිඔය යන ප්‍රදේශවල ආරක්ෂක අංශ හා එල්.ටී.ටී.ඊය අතර ඇති වූ ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 12 දෙනෙකු මිය ගොස් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ පවසයි.



ලැජ්ජාවෙන් බේරීමේ සිහිනය, වැස්සේ සේදේ  
04/16/2008 08:43
කොදෙව්- ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය වැස්ස නිසා නතර කරයි

අප්‍රේල්,16,(විමසුම) – කොදෙව් - ශ්‍රී ලංකා තෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන්නට සිදුවුණි.



කොටි මෝටාර් ස්ථානගත කරන ස්ථානයකට උඩින් ගහයි  
04/16/2008 09:37

අප්‍රේල්,16(විමසුම) –යාපනය මුහමලේ පිහිටි එල්.ටී.ටී.ඊ. මෝටාර් ස්ථානගත කරන ස්ථානයකට ගුවන් හමුදාව අද උදෑසන 6.15 ට පමණ ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.



කොටි ස්ලෝවැකියාවට ගොරවයි  
04/16/2008 09:39

අප්‍රේල්,16,(විමසුම) – ලංකාවට ආයුධ සැපයීමට විරෝධය පාමින් ලන්ඩන් නුවර පිහිටි ස්ලෝවැකියානු තානාපති කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ.ය විරෝධතාවයක් පවත්වයි.



දිය නෑමට ගොස්, මිනී පෙට්ටියෙන් ගෙදරට  
04/16/2008 11:39

අප්‍රේල්,16,(විමසුම) – දෙනියාය, දිය ඇල්ලකින් දිය නෑමට ගොස් අතුරුදන්වූ තරුණයින් 05 දෙනාගේම මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව, පොලීසිය කියයි.