අගෝ,15 (විමසුම) – ෙලා්‌ක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්‌තයියා මුරලිදරන්‌ට එෙරහිව ඉන්‌දීය ක්‍රිකට් කණ්‌ඩායෙම් හිටපු නායකයකු වූ බිෂාන් සිං ෙබ්‌ඩි විසින් එල්‌ල කරන ලද අසත්‍ය ෙචා‍්දනා වලට වන්‌දි ඉල්‌ලා මුරලිදරන්‌ෙග් නීතිඥයා විසින් පසුගියදා එන්‌තරවාසි යවා තිෙබ්.
අගෝ,15,(විමසුම) –ඇමරිකාණු ඩොලර් මිලියන 200 ක ආයෝජනයක් ඉදිරි 05 වසර තුලදි,ශ්‍රි ලංකාවේ ජංගම දුරකතන ක්ෂේත්‍රයේ සිදු කිරිමට,ඉන්දීය භාරත එයාර් ටෙල් ආයතනය සැරසේ .