2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,250.00
0.18
S&P
3,530.90
0.12
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM
SL Rs.
SL Rs.
$
124.54
127.59
191.83
197.43
161.59
166.98
1.2271
1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
»
වාකරේ නැවතත් මිනිස් වාසයක්.
03/20/2007
11:32
මාර්තු,20,(විමසුම) - පවුල් 2831 ට අයත්, සාමාන්‍ය ජනතාව 9661 ක්, ආරක්ෂක හමුදා රැකවරණ මධ්‍යයේ නැවත වාකරේ ප්‍රදේශයේ පදිංචි කර තිබෙන බව, ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
ප්‍රහාරයකින් සෙබළෙකුට තුවාලයි.
03/20/2007
11:57
මාර්තු,20,(විමසුම) – ඊයේ රාත්‍රී, යාපනයේ හින්දු කෝවිල අසල පාමුර සංචාරයේ නිරතවූ ආරක්ෂක භට පිරිසකට එල්ල වූ, එල්.ටී.ටී.ඊ ප්‍රහාරයෙන්, එක් සෙබළෙකු තුවාල ලැබූ බව, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.
එල්.ටී.ටී.ඊ. බෝට්ටු 04 ක් සුන්.
03/20/2007
11:58
මාර්තු,20,(විමසුම) – කල්මුනේ සිට සංගුපිටිය දක්වා යාත්‍රා කරමින් තිබූ, එල්.ටී.ටී.ඊ. බෝට්ටු 04 ක්, ඊයේ රාත්‍රී විනාශකර දැමූ බව, ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.
ශ්‍රීපති 27 දක්වා නැවතත් රිමාන්ඩ්.
03/20/2007
12:26
මාර්තු,20,(විමසුම)- එල්ලවී ඇති චෝදනා විභාග කරන තුරු, ශ්‍රීපති සූරියආරච්චි හිටපු අමාත්‍යවරයා, ලබන 27 දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස, අද කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වරාය පුළුල් කිරීමට ඩොලර් මිලියන 300 ක ණයක්.
03/20/2007
13:10
මාර්තු,20,(විමසුම) - කොළඹ වරාය පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 300 ක ණය මුදලක්, අසියානු සංවර්ධන බැංකුව විසින් අනුමතකර තිබේ.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
»