2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,250.00
0.18
S&P
3,530.90
0.12
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM
SL Rs.
SL Rs.
$
124.54
127.59
191.83
197.43
161.59
166.98
1.2271
1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
මංගලගෙන් මෛත්‍රීපාලටත් ලිපියක්.
02/27/2007
13:38
පෙබ,27,(විමසුම)- ජනාධිපතිවරයාත්,මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාත්, පක්ෂයේ ගම් මට්ටමේ ක්‍රියාකාරීන් කැඳවා තමන් පිළිබඳව අසත්‍ය තොරතුරු කීම, කණගාටුවට කරුණක් බව,අමාත්‍ය ධූරයෙන් නෙරපූ මංගල සමරවීර මහතා,මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට ලිපියක් යවමින් පවසයි.
තොප්පිගලට ගුවන් ප්‍රහාර.
02/27/2007
14:50
පෙබ,27,(විමසුම)- අද උදෑසන 11.20 ට පමණ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තොප්පිගල ප්‍රදේශයේ හඳුනාගත් එල්.ටී.ටී.ඊ ඉලක්ක වෙත, ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව, ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
රජය එල්.ටී.ටී.ඊ ප්‍රහාරය හෙළා දකී.
02/27/2007
17:07
පෙබ,27,(විමසුම)- මානුෂික මෙහෙවරකට මඩකලපුවට ගිය, තානාපති කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන්, එල්.ටී.ටී.ඊ.ය සිය ත්‍රස්තවාදී මුහුණුවර යළි පෙන්නුම් කර ඇති බව, නිවේදනයක් නිකුත් කරමින්, විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා පවසයි.
“මව්බිම” පත්තරේ අධ්‍යක්ෂකවරයෙකු අත්අඩංගුවට.
02/27/2007
18:35
පෙබ,27,(විමසුම)- “මව්බිම” හා “සන්ඩේ ස්ටෑන්ඩර්ඩ්” පුවත්පත් ප්‍රකාශක,“ස්ටෑන්ඩර්ඩ් නිවුස් පේපර්ස්” පුද්ගලික සමාගමේ,අධ්‍යක්ෂකවරයෙකු වූ දුෂ්‍යන්ත බස්නායක, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව, “ස්ටෑන්ඩර්ඩ් නිවුස් පේපර්ස්” සමාගම කියයි.
ප්‍රහාරය එල්ලවුණේ නැගෙනහිර ජනතාවටයි
02/27/2007
21:36
පෙබ,27,(විමසුම)- එල්.ටී.ටී.ඊ.ය අද එල්ල කරන ලද ප්‍රහාරය තමන්ට වඩා, නැගෙනහිර සාමාන්‍ය ජනතාවට එල්ල වූවක් ලෙස තමන් දකින බව, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26