2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 16 වනදා සිට  
11/12/2007 12:16

නොවැ,12,(විමසුම) – මේ නොවැම්බර් 16 වනදා සිට, අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අරඹන බව, රජය කියයි.



එල්.ටී.ටී.ඊ.6ක් මරුට  
11/12/2007 12:43

ඊ.පී.ඩී.පී සමාජිකයෙකුට වෙඩි ප්‍රහාර

නොවැ,12,(විමසුම) – නාරික්කුලම් ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමකින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 3 දෙනෙක් මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.



විසර්ජන පනත හා අයවැය පරස්පර බව, එ.ජා.ප.ය කියයි  
11/12/2007 12:47
ජ.වි.පෙ ඡන්දය දීමෙන් වැලකීමේ සූදානමක් ?

නොවැ,12,(විමසුම) – විසර්ජන පනතත්, අයවැය ලේඛනයත්, අයවැය ප්‍රකාශනයත් එකිනෙකට පරස්පර බව, එ.ජා.ප.ය පවසයි.



සිතුල්පව්ව පාරේ නව පොලිස් මුරපොළ 10 ක්  
11/12/2007 13:09

නොවැ,12,(විමසුම) – සිතුල්පව්වට යන මාර්ගයේ, නව පොලිස් මුරපොළවල් 10 ක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.



මාවන්ගේ ඉරණම සවස තීන්දු වේ  
11/12/2007 14:05
අතුරු කමිටු සභාපති ජයන්ත ධර්මදාස

නොවැ,12 (විමසුම) –හිටපු ක්‍රිකට් නායක ,මාවන් අතපත්තු, ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී,ගෙන්වා ගතහොත් ,එය ජාත්‍යන්තර අපවාදයට ලක්විය හැකි කරුණක් විය හැකියැයි, ක්‍රිකට් අතුරු කමිටු සභාපති ජයන්ත ධර්මදාස “විමසුම” ට කීය.