2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

මාලඹේ අධිවේගිය තාවකාලිකව නවතී  
10/13/2007 07:45
“මොනෝ රේල්” ට මුල් තැන

ඔක්,13,(විමසුම) - මාලඹේ සිට ගාලුමුවදොර දක්වා ඉදිකිරීමට යොජනාවී තිබූ අධිවේගී මාර්ගය ඉදිකිරීම, “මොනෝ රේල්” ව්‍යාපෘතියක් නිසා කල් දැමූ බව, මහාමාර්ග අමාත්‍යංශය කියයි.



හරිත මාසය වෙනුවෙන් වැඩසටහන් රැසක්  
10/13/2007 09:59

ඔක්,13 (විමසුම) – ‘නිල්ලපිරුණු රටක් පිවිතුරු පරිසරයක්’ යන තේමාව යටතේ පැවැත්වෙන හරිත මාසය මෙම මස 15 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.



කෝප් කටයුතුත් මහින්ද චින්තනයට අනුකූල විය යුතුයි  
10/13/2007 10:39
බැසිල් රාජපක්ෂ කෝප් කමිටුවේ දී කියයි

ඔක්,13 (විමසුම) – පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.



ගල්ගමුවේ දී ශීඝ්‍රගාමී දුම්රියක් ලොරියක ගැටේ  
10/13/2007 13:12

ඔක්,13 (විමසුම) – ගල්ගමුව ප්‍රදේශයේ දී ශීඝ්‍රගාමී දුම්රියක් හා විශාල ලොරි රථයක් එකිනෙක ගැටී පීළි පැන ඇතැයි වාර්තා වේ.



ලංකාවේ මානව හිමිකම් කාර්යාලයක් ඇරඹිය නොහැකියි  
10/13/2007 14:00
මහින්ද සමරසිංහ ලුවිස් ආ(ර්)බර්ට කියයි

ඔක්,13 (විමසුම) – ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය මානව හිමිකම් කාර්යාලයක් ආරම්භ කරන ලෙස ලුවිස් ආ(ර්)බර් කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ආපදා කළමණාකරන හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.