මාර්තු,13,(විමසුම) – අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් අප්‍රියෙල් මස 5 වනදා දක්වා භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු,13,(විමසුම) – පිබිදෙමින් තිබෙන ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවණතා සලකා ස්වකීය ගුවන් මගී සේවා පුළුල් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කරයි.
මාර්තු,13,(විමසුම) – මහා ශිව රාත්‍රී උළෙල අදට (13) යෙදී ඇත. ශිව දෙවියන්ට ගෞරවය පුද කිරීම, පාර්වතී හා ශිව දෙවියන් විවාහ වීම යනාදී සිදු වීම් මුල් කරගමින් ලොව පුරා හින්දු බැතිමතුන් මෙම ශිව රාත්‍රී උළෙල පවත්වයි.
මාර්තු,13,(විමසුම) – හම්බන්තොට යෝජිත වරාය භූමියේ ඉදිවන නව එල්.පී ගෑස් ගබඩා පර්යන්තයේ සේවා ආරම්භ කළ වහා නව ගෑස් සැපයුම්කරුවෙකුගේ සේවාවද ලබා ගැනීමට රජය සැරසේ.