මැයි,14,(විමසුම) – රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් නොකිරීම නිසා, බරපතල ගැටලු ඇතිවී තිබෙන බව, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය කියයි.
මැයි,14,(විමසුම) – (දෙවන සංස්කරණය) වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කොටි ග්‍රහණයේ හිරවී සිටි සිවිල් වැසියන් 1500 ක් පමණ අද මුදාගත් බව ආරක්ෂක අංශ පවසයි.
මැයි,14,(විමසුම) – ලබන වසරේ සිට පාසැල්වල පළමු ශ්‍රේණියට ළමුන් ගැනීමේදී අනුගමනය කරනු ලබන නව ක්‍රියාමාර්ග රජය හඳුන්වා දේ.
මැයි,14,(විමසුම) – ජාතික පාසැල් 86 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට රජය සූදානම්වේ.
මැයි,14,(විමසුම) – ලෝක ආර්ථික සමුළුවට හා G-11 සමුළුවට සහභාගීවීමට ජෝර්දානයට පිටත්වූ ජනාධිපතිවරයා ජෝර්දානයට පැමිණේ.