2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

ලාල් කාන්ත යළි ක්‍රියාත්මකයි.  
10/16/2008 14:58
අයවැයෙන් 5000 ක වැටුප් වර්ධකයක් ඕනෑමයි.

ඔක්,16, (විමසුම) – මෙවර අයවැයෙන් රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයින් සඳහා අනිවාර්යෙන්ම රුපියල් 5000 ක වැටුප් වර්ධකයක් ලබා දිය යුතු බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසයි.



බස්නාහිර මහ ඇමති අධිකරණය හමුවට  
10/16/2008 15:01

ඔක්,16, (විමසුම) –කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා විමර්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාවන් සම්බන්ධව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබන 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත අද නියෝග කළේය.



හුංගම “දඩුවම්” රිමාන්ඩ්!  
10/16/2008 15:02
මහ බැංකුව හා පොලීසිය නිදි ගැට කඩයි.

ඔක්,16, (විමසුම) – නීතිවීරෝධී තැන්පතු මුදල් රැස්කරන්නන් සම්බන්ධයෙන් නීතිය අකුරට ක්‍රියාත්මක කිරිම සඳහා මහ බැංකුවට හා පොලිසියට සක්විති රණසිංහ රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර පලා යන තෙක් ඉඳීමට සිදු වීම හාස්‍යයට හා විමතියට කරුණක් යැයි සක්විතිගෙන් පීඩාවට පත් තැන්පතුකරුවෝ පවසති.



අක්තපත්‍ර භාර දෙති.!  
10/16/2008 15:11

ඔක්,16, (විමසුම) –නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.



ලංකා බැංකු ණයකර 23 දා විවෘත වේ!  
10/16/2008 18:02
පාඩු ලබන ලන්ඩන් ශාඛාව නැංවීමත් අරමුණු අතර

ඔක්,16, (විමසුම) – ලංකා බැංකුව මුල්වරට රුපියල් බිලියන 05 ක ණයකර නිකුතුවකට සුදානම් වේ.