|
සැප්,15 (විමසුම) –වව්නියාව කල්ලිකුලම් ප්‍රදේශයේ දී යුධ හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමීණි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසකට ඊයේ (14) උදෑසන 8.40 ට සහ දහවල් 12.45 ට එල්ල කළ ප්‍රහාරවලින් කොටි සාමාජිකයින් 8 දෙනෙක් මිය ගොස් ඇති අතර කිසිදු හමුදා සාමාජිකයෙකුට හානියක් සිදු වී නොමැති බව ආරක්ෂක අංශ පවසයි.
|