2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

මංගලට හරසර පිදීමට මහ සෙනගක්.  
02/26/2007 16:49
පෙබ,26,(විමසුම)-අමාත්‍ය ධූරයෙන් නෙරපූ, මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට 18 වසරක් සැපිරීම වෙනුවෙන්, මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවති උත්සවයට විශාල ජනකායක් පසුගියදා සහභ‍ාගීවිය.



මාතර මාවරලට අයිස් වැස්සක්.  
02/26/2007 18:15
පෙබ,26,(විමසුම)- අද සවස 4.45 ට පමණ, මාතර, මාවරල ප්‍රදේශ‍ෙය් සමහර තැන්වලට අයිස් වැස්සක් කඩා හැලුණු බවට, වාර්තාවූ බව, මාතර පොලීසියේ නිළධාරියෙකු “විමසුම” ට සඳහන් කළේය.



“සතොස රිටෙල් ලිම්ටඩ්” වලට එරෙහිව නීතිමය පියවර.  
ඉෂාර ගමගේ
02/27/2007 10:13

පෙබ,27,(විමසුම)-අසාර්ථක “සතොස රිටෙල් ලිම්ටඩ්” හි පාලනධිකාරියට එරෙහිව, ගතහැකි නීතිමය පියවර පිළිබඳව ,මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා ඇතැයි, වෙ‍‍ෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.කේ රත්නායක මහතා පවසයි.



ඇමති සමරසිංහ හා තනාපතිවරු රැගත් යානාවට ප්‍රහාරයක්.  
02/27/2007 10:50
පෙබ,27,(විමසුම)-ආපදා කළමණාකරණ අමාත්‍ය, මහින්ද සමරසිංහ,ඇමෙරිකානු,ජර්මන් හා ඉතාලි තනාපතිවරු රැ‍ගත් හෙලිකොප්ටර් යානා02ක්,අද පෙ.ව. 8.45 ට පමණ, මඩකලපුවේ “වේබර්ස්” ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී ත්‍රස්තවාදි මෝටාර් හා කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වී තිබේ.



එල්.ටී.ටී.ඊ. ය පොලීසියේ 02 ක් මරයි.  
02/27/2007 10:57
පෙබ,27,(විමසුම)-වව්නියාවේ, චෙඩ්ඩිකුලම් පෙ‍ාලීසියේ සේවය කළ, පොලිස් භටයින් දෙදෙනෙකු එල්.ටී.ටී.ඊ වෙඩි ප්‍රහාරයකින්, ඊයේ රාත්‍රී මිය‍ගිය බව, ආරක්ෂක අමාත්‍යංශය පවසයි.