2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM

2007 >

කැන්ගරුවෝ සිංහයන්ට බැට දෙති.  
11/12/2007 09:19

ශ්‍රී ලංකාව ඉණිමක හා ලකුණු 40 කින් පරදී.

නොවැ,12 (විමසුම) – වෝන්-මුරලි කුසලානය සඳහා පැවති ප්‍රථම ටේස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉණිමක හා ලකුණු 40 ක ජයක් වාර්තා කිරිමට ඕස්ට්‍රේලියානු පිල අද සමත් විය.

සෙලාන් ලාභ වර්ධනය‍ වෙයි  
11/12/2007 10:03
Sri Lanka Seylan Bank profits surge despite slower loan growth

නොවැ,12,(විමසුම) – මේ වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන තෙවන කාර්තුවේදී සෙලාන් බැංකු සමූහයේ ශුද්ධ ලාභ 41.4% කින් ඉහළ යයි.

කොටි මළ සිරුරු අද රතු කුරුසයට  
11/12/2007 10:05

නොවැ,12,(විමසුම) – වවුනියාව , පෙරියතම්පනේ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. බංකර් 3 කට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාර වල දී මිය ගිය කොටි සාමාජිකාවන් 6 දෙනාගේ මළ සිරුරු අද රතු කුරුස සංවිධානයට භාර දෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගෙඩියර් උදය නානායක්කාර මහතා “විමසුම”ට පැවසීය.

ඊ.පී.ඩී.පී සමාජිකයෙකුට වෙඩි ප්‍රහාර  
11/12/2007 10:20

නොවැ,12,(විමසුම) – වවුනියාව අන්නනගර් ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊය විසින් ඊ.පී.ඩී.පී සමාජිකයෙකුට වෙඩි තබා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා “විමසුම”ට පැවසීය.

කොටි මළ සිරුරු අද රතු කුරුසයට  
11/12/2007 11:11