2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2010 >

අපේ ඩයලොග්, Dialog Axita plc වෙයි  
04/16/2010 18:56

අප්‍රේල්,16,(විමසුම) – ඩයලොග් ටෙලිකොම් සමාගම ස්වකීය නාමය Dialog Axita plc නමින් වෙනස් කරයි.



නාවලපිටියේ භීෂණය අවසන් කළ යුතුයි  
04/16/2010 19:19
එස්.බී. කියයි

අප්‍රේල්,16,(විමසුම) – නාවලපිටියේ ක්‍රියාත්මක වන භීෂණය අවසන් කළ යුතු බවත් එය පවතින්නේ විපක්ෂ කණ්ඩායම් අතර නොවන බවත් එස්.බී. දිසානායක මහතා කියයි.



බූඩී ගේ “මාතා” හොරු ගනී  
04/17/2010 01:21
මානුෂීය මෙහෙයුමේ අවසන් සටනට එරෙහි කුමන්ත්‍රණයක්දැයි සැකයක්

අප්‍රේල්,17,(විමසුම) – රුපියල් කෝටි 04 කට වඩා වියදමක් දරා නිපදවූ යැයි කියන විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ “මාතා” චිත්‍රපටයේ දෘඪාංග තැටිය නාවල පාරේ චිත්‍රාගාරයක තිබී සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන පොලීසිය කියයි.



ඉන්දියාව ප්‍රභාගේ රෝගී මව පිටුවහල් කරයි  
04/17/2010 07:35
ක්වාලාලාම්පූර් සිට ඉන්දියාවට ගොඩ බැස ඇත්තේ ඊයේ රාත්‍රියේයි

අප්‍රේල්,17,(විමසුම) – හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රෝගී මව වන පාර්වතී වහා එරටින් පිටමං කිරිමට ඉන්දීය මධ්‍යම රජය නියෝග කර ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය කියයි.



මහ බැංකුවට දැවැන්ත ලාභයක්  
04/17/2010 08:54
Sri Lanka central bank makes record profits

(විමසුම) – ශ්‍රී ලංකා මහ බැංකුව 2009 වසරේදී වාර්තාගත රුපියල් බිලියන 33 ක ලාභයක් ලබාගනී.