2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

ETV | Debrief News (12.02.2010)  
02/12/2010 19:00


වසර 24 කට පසුව, බ්‍රිස්ටල් වීදිය ඇරේ  
02/13/2010 21:53
ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ වසා දැමුණේ 1986 දීයි

පෙබ,13,(විමසුම) – ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ වසා දැමුණු කොළඹ බ්‍රිස්ටල් වීදිය වසර 24 කට පසුව අද සම්පූර්ණයෙන්ම ජනතාව සඳහා විවෘත විය.



ජෙනරාල් නිදහස් කරන ලෙස, මහානාහිමිවරු ඉල්ලති  
02/13/2010 22:55

පෙබ,13,(විමසුම) – අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු ඔහුට සහාය පළකර පිරිස නිදහස් කරන ලෙස, මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලති.



‍‍පොලිසියට දේශපාලනය බෑ!  
02/14/2010 11:12

පෙබ,14,(විමසුම) – කුමන අයුරකින් හෝ දේශපාලන සම්බන්ධකම් පවත්වන ඕනෑම තරාතිරමක පොලිස් නිලධාරියකුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි.



ඩෙංගු මර්දනයට මධ්‍යම පරිසර අධිකාරියේත් සහය  
02/14/2010 11:23

පෙබ,14,(විමසුම) – ඩෙංගු මර්දනය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ‍සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව සක්‍රීය වැඩපිළිවෙළක් අරඹන බව එම අධිකාරිය ‍පවසයි.