2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

NDB, බංග්ලාදේශ බැංකුවක් මිලදී ගනී  
02/13/2009 15:38
Sri Lanka NDB buys Bangladeshi merchant bank

පෙබ,13,(විමසුම) – බංග්ලාදේ‍ශයේ වෙළඳ බැංකුවක් වන, කැපිටල් මාර්කට් සර්විසස් හි වැඩි කොටස් ප්‍රමාණය ජාතික සංවර්ධන බැංකුව මිලදී ගනී.



ජාතික උරුමයට, සීමාසහිත සමාගමක්  
02/13/2009 16:27

පෙබ,13,(විමසුම) – සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ සීමාසහිත සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින් ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.



ආණ්ඩුව ජන්ද දුෂණයේ-විපක්ෂය  
02/13/2009 17:33
මැතිවරණ පරාජ වලින් රනිල් හෙට ඉතිහාසයේ නව වාර්තා තබනවා -ආණ්ඩුව

පෙබ,13 (විමසුම) –රජයට සම්බන්ධ විවිධ පාර්ශවයන් විසින් කොළඹ සිට විශාල පිරිසක් අද දින ඇතුළතදි,හෙට පළාත් සභා මැතිවරණය පැවෙත්වෙන වයඹ හා මධ්‍යම පළාත් වෙත එවා ඇතැයි ,මධ්‍යම පළාත් එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක එස්.බී දිසානායක චෝදනා කරයි.



ගෝල්ඩන් කී තවත් 02 ක් අමාරුවේ  
02/13/2009 17:40

පෙබ,13 (විමසුම) –ගෝල්ඩන් කී ක්‍රෙඩිටි සමාගමේ තවත් අධ්‍යක්ෂක වරු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගල්කිස්ස අධිකරණය අද නියෝග කළේය.



ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50ක පමණ මට්ටමක  
02/14/2009 12:30
ඡන්දය බරපතල අක්‍රමිකතාවලින් තොරයි - පැෆ්රල්

පෙබ,14 (විමසුම) – මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව අද පැවැත්වෙන වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බවත් ඡන්දය ප්‍රකාශ කිරීම සමස්තයක් වශයෙන් සියයට 50ක පමණ මට්ටමක පවතින බවත් පැෆ්රල් සංවිධානය පවසයි.