2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

භාරතී එයාටෙල්, සැප්තැම්බර්වල වෙළඳපොළේ  
03/12/2008 10:08
Sri Lanka Bharti mobile launch pushed to September

මාර්තු,12,(විමසුම) – ලබන සැප්තැම්බර් මාසය වනවිට ලංකාවේ සිය ජංගම දුරකතන ජාලය ක්‍රියාත්මක කිරිමට සැළසුම්කර තිබෙන බව, භාරතී එයාටෙල් ලංකා සමාගම කියයි.



වවුනියාව ගැටුම්වලින් කොටි 20 ක් මරුට  
03/12/2008 10:20

මාර්තු,12,(විමසුම) –වවුනියාව කොන්ටක්කරන්කුලම් ප්‍රදේශයේ දී ‍එල්.ටී.ටී.ඊය ගමන් ගත් ට්‍රැක්ටරයක් ඉලක්ක කරමින් ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ කොටි සාමාජිකයන් 05 දෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.



තරුණ යුවලක් වෙඩිතබා මරාදමයි  
03/12/2008 12:14

මාර්තු,12,(විමසුම) – පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී තරුණ යුවලක් අද උදෑසන වෙඩිතබා මරාදමා ති‍බෙන බව, පොලීසිය සඳහන් කරයි.



රනිල් උද්ඝෝෂණයේ…  
03/12/2008 12:40

මාර්තු,12,(විමසුම) – මඩකලපුව මැතිවරණයට විරෝධය දැක්වීම‍ සඳහා එක්සත් ජාතික පක්ෂය, රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණය කරයි.



කට්ටි පනින, ආයුර්වේද මධ්‍යස්ථාන වලට නඩු  
03/12/2008 13:12
දේශීය වෙදකම, ඕස්ට්‍රේලියාවටත් යන්න හදයි

මාර්තු,12,(විමසුම) – ඉදිරි මාස තුනක කාලය තුළදී ලියාපදිංචි නොවන, පෞද්ගලික ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන වලට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට රජය සැරසෙයි.