2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

ත්‍රීරෝද රථ ගාස්තු අඩු කෙරේ...  
12/13/2008 17:01

දෙසැ,13 (Vimasuma) – අනිද්දා සිට ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා පවසයි.



පුපුරණ ද්‍රව්‍යත් එක්ක දෙන්නෙක් අත්අඩංගුවට  
12/13/2008 18:00

දෙසැ,13 (Vimasuma) – සී4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්රූම් 500කට අධික ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ ඕමන්ත හමුදා මුරපොලේදී අත්අඩංගුවට ගෙන ඇත.



අපි යාපනයේ සංචාරයක යෙදුනෙමු (Video)  
12/13/2008 18:00

දෙසැ,13 (Vimasuma) – යාපනය අර්ධද්වීපයේ මේ වන විට පවතින වාතාවරණය පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමේ අටියෙන් යාපනයේ කළ සංචාරයේදී අපේ කැමරා ඇසට හසු වූ දසුන් පෙළයි මේ.



පොලිසියේ කොටි සහායකයින් පිරිසක් අත්අඩංගුවට  
12/14/2008 12:00

දෙසැ,14 (Vimasuma) – එල්.ටී.ටී.ඊයට සහාය පළ කළ බවට සැක පිට පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් හා කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.



2008 ලෝක රූ රැජින කිරුළ රුසියාවට  
12/14/2008 12:00

දෙසැ,14, (Vimasuma) – 58 වන ලෝක රූ රැජින තේරීමේ තරගය ඊයේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිදී පැවති අතර එහිදී ලෝක රූ රැජින කිරුළ හිමි වූයේ රුසියාවෙන් තරගයට සහභාගී වූ (ක්)ෂෙනියා සුඛිනෝවාටය.