2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,466.67
1.35
S&P
3,649.35
1.67
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM
SL Rs.
SL Rs.
$
124.75
127.80
188.96
194.47
159.28
164.60
1.2075
1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
»
කොටි 04 ක් මරුට.
05/22/2007
11:25
මැයි,22,(විමසුම) – වව්නියාවේ අවරන්කුලම් උතුරු ප්‍රදේශයේ දී, යුධ හමුදාව එල්ල කරන ලද ප්‍රති ප්‍රහාර වලින්, කොටි සාමාජිකයින් 02 නෙකු මිය ගොස් ඇත.
දුරකතන කුටි ව්‍යාපාරය අළුත්වේ.
05/22/2007
12:40
මැයි,22,(විමසුම) – දුරකතන කුටි (Payphone booths) ක්‍රියාත්මක කිරීමට, තෙවන පාර්ශවයක් සම්බන්ධ කර ගැනීමට අවසරදීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි, රජයේ උසස් නිළධාරියෙකු පවසයි.
සංචාරකයින් පැමිණීම කඩාවැටේ.
05/22/2007
13:12
මැයි,22,(විමසුම) – ගැටුම් වර්ධනය වීම හමුවේ, මේ වසරේ මුල් මාස හතර තුළ, ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 20% කින් පමණ අඩුවී තිබේ.
තෙල් ගවේෂණයට කුවේට් සහාය
05/22/2007
13:44
මැයි,22,(විමසුම) – ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු නවීකරණයට හා ඛනිජ තෙල් ගවේෂණ කටයුතු වලට සහාය දීමට කුෙව්ට් රජයේ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණෙන බව, රජය කියයි.
කරූ පිලෙන් සර්ව පාක්ෂික සමුළුවට යෝජනා!
05/22/2007
16:09
මැයි,22,(විමසුම) –දැවෙන ප්‍රශ්න වලට විසඳුමක් ලබාදීමට, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ වැදගත්කම එ.ජා.ප.යේ බොහෝ පිරිස් අවධාරණය කරන බව, එ.ජා.ප ප්‍රජාතන්ත්‍රවාදී පිලේ නායක අමාත්‍ය කරූ ජයසූරිය පවසයි.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
»