2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

ලෝක පොපි මල් දිනය අදයි  
11/11/2007 15:09

නොවැ,11 (විමසුම) – ලෝක යුධ විරුවන් සිහිකිරීම් වස් පවත්වනු ලබන ලෝක පොපි මල් දිනය අදට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී ද විශේෂ උත්සවයක් පැවැත්විණි.



හෝටල් ක්ෂේත්‍රයේ නව රැකියා 75,000ක්  
11/11/2007 16:11

නොවැ,11 (විමසුම) – අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට මැද පෙරදිග හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සංචාරක කටයුතු අමාත්‍යාංශය සැරසෙයි.



ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි විදුලි උපකරණ මත බද්දක්  
11/11/2007 18:08

නොවැ,11 (විමසුම) – ජංගම දුරකථන,රූපවාහිනී යන්ත්‍ර,පරිඝණක හා වෙනත් එවැනි ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි විදුලි උපකරණ මිලදී ගැනීමේ දී “හරිත බද්ද” නමින් නව බද්දක් පැනවීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වේ.



මාවන්ගේ කතාව ගණන් ගන්නේ නෑ  
11/11/2007 21:13
-අසන්තා ද මෙල් කියයි

නොවැ,11,(විමසුම) – මාවන් අතපත්තු විසින්, ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, අසන්තාද මෙල් විහිළු කාරයෙකු ලෙස, හැඳින්වීම පිළිබඳව කරුණු දැක්වීමට අසන්තා ද මෙල් ප්‍රතික්ෂේප කරයි.



බෝගොල්ලාගම ලන්ඩන් යයි  
11/11/2007 22:52

නොවැ,11,(විමසුම) – විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අද ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.