ඔක්,12,(විමසුම) – යාපනය නාගර්කෝවිල් සහ මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාරයක් එල්ලකිරීමට පැමිණි, එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර හමුවේ මියගොස් ඇති බව ආරක්ෂක අංශ පවසයි.
ඔක්,12,(විමසුම) - යුධ හමුදාව විසින් කළ සෝදිසි මොහෙයුමක දී, වවුනියාව පොක්කරවේනි ප්‍රෙද්ශයෙන් පුද්ගල නාශක බෝම්බ 341 ක් හමුවී ඇති බව, ආරක්ෂක අංශ කියයි.
ඔක්,12,(විමසුම) - ලෝක වෙළඳ පොළේ ප්ලැටිනම් මිළ ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, රන්මිල වසර 27 කට පසුව වාර්තාවූ ඉහළම අගය ඊයේ වාර්තාකළ බවත්, ප්‍රංශ පුවත් සේවය කියයි.