2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2010 >

ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍යයේ නව අගමැති  
05/12/2010 09:55
හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් තනතුරු අහිමිව පසු පෙළට විසි වේ

මැයි,12,(විමසුම)- මහා බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කොන්සර්වැටිව් පක්ෂ නායක 43 හැවිරිදි, ඩේවිඩ් කැමරන් එරට දෙවන එළිසබෙත් රැජින විසින් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කරයි.



ජෙනරාල්ට අධි චෝදනා ගොනු කිරීමට යයි  
05/12/2010 12:27
චෝදනා ඉක්මනින් ගොනුකරන ලෙස, නීතිපතිට අධිකරණයෙන් නියෝග

මැයි,12,(විමසුම) – සුදු කොඩි රැගෙන ආ කොටි සාමාජිකයින්ට ආරක්ෂක ලේකම්වරයාගේ අණින් වෙඩිතබා ඇතැයි, ජෙනරාල් ෆොන්සේකා කළැයි කියන ප්‍රකාශයට එරෙහිව අධිචෝදනා ගොනුකරන බව, නීතිපතිවරයා දැනුම් දෙයි.



ජය බහාලුමේ ජය පතා, චීනයෙන් දොඹකර  
05/12/2010 13:11
Sri Lanka port buys cranes from China

මැයි,12,(විමසුම) – පහළ ගොස් තිබෙන ජය බහාලුම් පර්යන්තයේ කාර්යක්ෂමතාවය යථාතත්ත්වයට පත්කිරීමේ අරමුණෙන් කඩිනමින් අවශ්‍ය දොඹකර මිලදී ගැනීමට වරාය අධිකාරිය චීන සමාගමක් සමග ගිවිසුමකට එළඹෙයි.



ගාලු මුවදොර පාර දින හතක් වැසේ  
05/12/2010 13:58

මැයි,12,(විමසුම) – හෙට (මැයි 12) සිට මැයි 19 වනදා දක්වා ගාලු මුවදොර පාර උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා රථවාහන සඳහා වසා තබන බව, පොලිස් මූලස්ථානය කියයි.



අක්කර 79 ක පැතිරුණු ගංජා හේන් 87 ක් කොටුවේ  
05/12/2010 14:26

මැයි,12,(විමසුම) – උඩවලව, තණමල්විල, වැල්ලවාය යන ප්‍රදේශයන්හි, රක්ෂිත වනාන්තර තුළ අක්කර 79 ක පමණ වගාකර තිබූ ගංජා හේන් 87 ක් විශේෂ කාර්ය බලකාය විසින් වටලයි.