2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

ෆොන්සේකා වෙනුවෙන් රනිල්, ජනපති හමුවේ  
02/12/2010 12:25
සාකච්ඡා කිරීමට විශේෂ අවසරයක් දෙන ලෙසද ඉල්ලයි

පෙබ,12,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද උදෑසන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.



ජෙනරාල් බිරිඳගේ පෙත්සම විභාගයට අවසර -Video  
02/12/2010 13:58
විභාගය පෙබරවාරි 23 වනදා

පෙබ,12,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට‍ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි.



සංචාරේ වැඩිවීමෙන්, ජෝන් කීල්ස් හෝටල් ගොඩඑයි  
02/12/2010 16:31
Sri Lanka Keells Hotels December net soars

පෙබ,12,(විමසුම) – පසුගිය දෙසැම්බර් කාර්තුවේදී සිය ලාභ සියයට 471 කින් වැඩිවී එය රුපියල් මිලියන 83 ක්වූ බව, ජෝන් කීල්ස් හෝටල් සමූහය කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දෙයි.



ශ්‍රී ලංකාවට රුසියානු සංචාරක බැල්ම!  
02/12/2010 17:24

පෙබ,12,(විමසුම) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රුසියානු ආයෝජකයින් ඉතා සුබවාදී ප්‍රතිචාර දක්වා ඇතැයි, අමාත්‍ය, මහචාර්ය ජි.එල් .පීරිස් පවසයි.



මෙය, හමුදා විනය ක්‍රියාත්මක කිරීමක්  
02/12/2010 17:57
ජනපති, රනිල්ට කියයි

පෙබ,12,(විමසුම) – සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම කිසි විටකත් ඔහුට එරෙහිව සිදුකළ ක්‍රියාවක් නොවන බවත් හුදෙක්ම එය හමුදා විනය සහ නීතිය ක්‍රියාත්මක කිරීමක් පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.