2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

තංගල්ල වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට  
01/13/2010 16:57

ජන,13,(විමසුම) - ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් පිරිසකට‍ තංගල්ලේදී වෙඩිතබා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව, පොලීසිය කියයි.



ETV | Debrief News (13.01.2010)  
01/13/2010 19:00



අයිඩීයා කුසලානය ශ්‍රී ලංකාවට!.  
01/13/2010 21:38

ජන 13 (විමසුම) –‍ ඉන්දියාව කඩුළු 04 කින් පරදවමින් ශ්‍රී ලංකා ක්‍රීකට් පිල බංග්ලාදේශයේ පැවැත්වෙන “අයිඩීයා “තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්හ.



අද ‘තෛපොංගල්’-ජනපති පණිවිඩය මේ සමඟ !  
01/14/2010 10:01

ජන 14 (විමසුම) –‍ ද්‍රවිඩ ජනතාවගේ සහ හින්දු භක්තිකයන්ගේ සාම්ප්‍රදායික ‘තෛපොංගල්’ උත්සවය අදට (14) දිනට යෙදී ඇත.



සූර්යග්‍රහණය යාපනයට මෙසේ දිස් විය. බලන්න!.  
01/14/2010 15:00

ජන,15,(විමසුම) - උදා වූ දශකයේ ප්‍රථම සූර්යග්‍රහණය අද (15 දා) පස්වරු 1.20 ත් 1.30 ත් අතර වු විනාඩි 10 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට හොඳින් දර්ශනය වූ බව, ආතර් සී ක්‌ලාක්‌ තාරකා විද්‍යා පර්යේෂණ මධ්‍යස්‌ථානය පවසයි.