2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

ටී.වී ලංකා මොබයිල් එයි!  
04/12/2008 17:40

අන්තර්ජාල හා දුරකතන ගාස්තුවල විප්ලවීය වෙනසක් - ඉලෙක්ට්‍රොටෙක්ස් සභාපති

අප්‍රේල්,12,(විමසුම) – ලංකාවේ අන්තර්ජාල ගාස්තු ඉදිරි මාස 02 ක් ඇතුළතදී හරි අඩකින් පමණ අඩු කිරීමට ඉලෙක්ට්‍රොටෙක්ස් සමාගම සැරසේ.



ලංකාව පහරදීම අරඹයි  
04/12/2008 20:14
කොදෙව්වෝ කාසිය වාසිය දිනා, ආරාධනා කරති

අප්‍රේල්,12,(විමසුම) – ලංකාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී කොදෙව්වෝ කාසිය වාසිය දිනා ලංකාවට පන්දුවට පහර දීමට දෙයි.



පුද්ගලික අංශයට හෙට නිවාඩු දෙන්න!  
04/13/2008 06:55

කම්කරු ඇමති ඉල්ලයි.

අප්‍රේල්,13,(විමසුම) – හෙට රජයේ සේවකයින් වෙනුවෙන් ලබාදී ඇති විශේෂ අලුත් අවුරුදු නිවාඩුව පුද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන්ද ලබාදෙන ලෙස රජය ඉල්ලීමක් කරයි.



එක්දින තරගාවලියත් කොදෙව්වෝ දිනති  
04/13/2008 09:26

අප්‍රේල්,13,(විමසුම) – ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් කඩුළු 07 ක ජයක් ගැනීමට කොදෙව්වෝ සමත් වෙති.



සුබ අළුත් අවුරුද්දක් වේවා!  
04/14/2008 07:52

අප්‍රේල්,14,(විමසුම) – ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (13) සවස 6.29 ට සිංහල-හින්දු අළුත් අවුරුද්ද මෙවර උදාවිය.