දෙසැ,12,(විමසුම) – වන්නි සටනේදී මියගිය කොටි සාමාජිකයින්ගේ සිරුරු 13 ක් අද රතු කුරුස සංවිධානය මගින් එල්.ටී.ටී.ඊ.යට භාරදී ඇත.
දෙසැ,12,(විමසුම) – පැය 72 ක් ඇතුළත, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී, එම්.කේ. සිවාජිලිංගම්ට ඉන්දියාවෙන් පිටවන ලෙස, ඉන්දීය මධ්‍යම රජය නියෝග කරයි.
දෙසැ,13 (Vimasuma) – කොළඹ වෙසෙන ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ නව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් විවෘත කරන බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.
දෙසැ,13,(විමසුම) – මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ලංකාවේ අපනයන 6% කින් වර්ධනය වේ.
දෙසැ,13 (Vimasuma) – අද උදෑසන සිටම කිලිනොච්චි දකුණ හා පරන්තන් බටහිර යන ප්‍රදේශවල පිහිටි කොටි බලකොටු වෙත දැඩි ප්‍රහාර ගණනාවක් සිදු කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.