ඔක්,15,(විමසුම) –දිවයින පුරා ඇති අපිරිසිදු ආපනශාලා වැටලීමේ තෙදින මෙහෙයුමක් මේ මස 20 දා සිට 22 දක්වා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔක්,15, (විමසුම) –ඉන්දියානු රාජ්‍ය සභා මන්ත්‍රී කනිමෝසි අද ඉදිරි දාතම ඉල්ලා අස්වීමේ ලිපිය ස්වකීය පක්ෂ නායකත්වයට භාර දුන්නාය.
ඔක්,15, (විමසුම) – පසුගිය 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 2009 විසර්ජන පනත් කෙටුමිපත අභීයෝගයට ලක් කරමින් වරලත් ගණකාධිකාරි නිහාල් ශ්‍රී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත
ඔක්,16, (විමසුම) – ආරක්ෂක හා එල්.ටී.ටී.ඊය අතර ඇති වූ දරුණු ගැටුම්වලින් එල්.ටී.ටී.ඊයට බරපතල හානි සිදු වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
ඔක්,16, (විමසුම) – කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 18 දෙනෙකු නාවික හමුදාවට බාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.