2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

නිමන්සා පැහැර ගැනීම පිටුපස ඇත්තේ ජාවාරමක්ද?  
05/11/2010 18:10

මැයි,11,(විමසුම) - කැළණි විහාරයේදී පසුගියදා පැහැර ගත්බව කියන ඉඹුල්ගොඩ නිමන්සා මාපලගම නම් වයස අවුරුදු දෙකහ මාරක් වන දැරිය මාරවිල පොලීසිය විසින් අද සොයාගෙන තිබේ.



ETV | Debrief News (11.05.2010)  
05/11/2010 19:30


රණවිරු සතිය අද සිට ඇරඹේ  
05/12/2010 07:05

මැයි,12,(විමසුම)- එල්.ටී.ටී.ඊ.ය පරදා ලැබූ යුද ජයග්‍රහණයේ ප්‍රථම සැමරුම නිමිති කර ගනිමින් රජය විසින් ප්‍රකාශයට පත්කළ රණවිරු සතිය අද සිට ආරම්භ වේ.



ශ්‍රී ලංකාව T-20 අවසන් පූර්ව වටයට  
05/12/2010 08:38

මැයි,12,(විමසුම)- චාමර කපුගෙදර හා ඇන්ජලෝ මැතිව්ස් එක්ව ඉන්දියාව , අවසන් පන්දුවේදී කඩුළු 05 කින් පරාජය කරවමින් T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවට පිවිසීමේ සුදුසුකම් ඊයේ ළඟා කර දුන්හ.



මෘදුකාංග හොරු අතර අපිත් පෙරමුණේ  
05/12/2010 09:02

මැයි,12,(විමසුම)- ව්‍යාජ මෘදුකාංග භාවිතය නිසා ගිය වසරේ එම කර්මාන්තයට ලොව පුරා සිදුවූ පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 51.4 ක් බව අලුත්ම වාර්තාවක් කියයි.