මාර්තු,11,(විමසුම) – ශ්‍රී ලංකා විස්ස විස්ස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ විදෙස් 20-20 ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තෝරාගෙන ඇතැයි, ප්‍රංශ පුවත් සේවය කියයි.
මාර්තු,11,(විමසුම) – පෙබරවාරියේ සංචාරක ආගමනය 57,300 ක්වූ බවත් පෙර වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 68 කින් මෙය ඉහළ යාමක් බවත් නවතම දත්ත පෙන්නුම් කරයි.
මාර්තු,11,(විමසුම) – ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඇතිවූ අයහපත් බලපෑම් අඩුවෙමින් කොළඹ වරායේ ජෝන් කීල්ස් සමාගමට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි පර්යන්තයේ බහාලුම් හැසිරවීම වාර්තාගත ලෙස වැඩිවෙයි.
මාර්තු,11,(විමසුම) – මේ වසරේ ලෝකයේ සුපිරි ධන කුවේරයින් දහදෙනා සතුව ඩොලර් බිලියන 342 ක වත්කම් ඇති බවත් එය ගිය වසරේ තිබුණේ ඩොලර් බිලියන 254 ක් ලෙස බවත් වාර්තාවේ.
මාර්තු,11,(විමසුම) - ඉදිරි මහ මැතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතී ලෙස හැසිරවීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙස පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දෙයි.