මාර්තු,13,(විමසුම) – හමුදාව විසින් ඊයේ උදෑසන අල්ලාගත් පුතුකුඩුඉරිප්පු රෝහලේ හා ඒ අවට සේයාරූ මෙන්න.
කොටි ත්‍රස්තවාදීන් පුතුකුඩුඉරිප්පු රෝහලේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් ඔවුන් පළායන අවස්ථාවේ රෝහලට දැඩි අලාභ හානිකර ගොස් තිබෙන බවත් ආරක්ෂක සඳහන් කරයි.
|