2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

සිමෙන්ති ටොන් 10,000 ක් කොළඹට  
05/13/2008 10:20
තවත් ටොන් 90,000 ක් ගේනබව, රජය කියයි

මැයි,13, (විමසුම) – පාකිස්තානයේ සිට සිමෙන්ති මෙට්ට්‍රික් ටොන් 10,000 ක් ලංකාවට පැමිණි බව, පාරිභෝගික කටයුතු අමාත්‍යංශය කියයි.



ජනපති අද “ඔක්ස්ෆර්ඩ්” අමතයි  
05/13/2008 10:50

මැයි,13 (විමසුම) – ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සභාව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත වේ.



පිල්ලයාන් මහ ඇමතිවීම ස්ථීරයි  
05/13/2008 12:26
- රජයේ ඇමතිවරයෙක්

මැයි,13 ,(විමසුම) – නැගෙනහිර පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී සංයුතිය අනුව සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවීම ස්ථීර බව, රජයේ අමාත්‍යවරයෙකු කියයි.



ටෙලිකොම් ස්කයි නෙට්වර්ක් මිලදී ගනියි  
05/13/2008 12:27

මැයි,13 (විමසුම) – ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියනයකට ස්කයි නෙට්වර්ක් සමාගමේ 75%ක ක කොටස් හිමිකාරිත්වයක් ලබා ගත්බව එම සමාගම පවසයි.



රනිල් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණගැහෙයි  
05/13/2008 12:40

මැයි,13, (විමසුම) – නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවති ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායකවරයා අද විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මුණ ගැසිණි.