2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

කලාකරුවන්ගේ අධිෂ්ඨානයේ ඡායාරුප..........  
11/14/2008 10:07

නොවැ,14, (vimasuma) - දේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (13) සවස 4.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණි .

උතුරේ සිදුකරන මානුෂීය මෙහෙයුම් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව දකුණු ඉන්දීය කලාකරුවන් සිදුකරන විරෝධතා සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් පිළිතුරුදීම මෙහි අරමුණ විය.

මේ පිළිබඳව ඔවුන් දැනුවත් කරමින් ශ්‍රී ලංකාවේ උතුරේ සැබෑ තත්ත්වය ගැන අන්තර් ජාතික මතයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකීය කලාකරුවෝ මෙසේ එක්රැස් වූහ.

මේ අධිෂ්ඨාන පූජාවට සහභාගී වීමට සුදු ඇඳුමින් සැරසී කලාකරුවෝ පැමිණ සිටියහ.


පිරිමියෙකු ගැබ් ගනී -Photo
11/14/2008 10:08

මොහු මීට පෙරද ගැහැණු දරුවෙකු බිහිකරලා

නොවැ,14, (vimasuma) – ලෝකයේ ඉමහත් ආන්දෝලනයකට පත් වෙමින් දරුවෙකු බිහිකළ ඇමරිකානු පිරිමියෙකු නැවත වතාවත් ගැබ්ගෙන තිබෙන බව වාර්තාවේ.



අනුර යාපාගේ TV නියෝග අත්හිටුවයි !  
11/14/2008 12:55
TV නියෝග වලට එරෙහි පෙත්සම් 11 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

නොවැ,14, (විමසුම) - පුද්ගලික රුපවාහිනී ආයතන සඳහා රජ‍ය පැනවූ රෙගුලාසි වලට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 11 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.



අතුරුගිරියේ දී දෙදෙනෙක් වෙඩි තබා මරයි  
11/14/2008 13:37

නොවැ,14 (Vimasuma) -අතුරුගිරිය මිලේනියම් සිටි මාවතේ අද දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ‍පොලීසිය පවසයි.



කිරිපිටි මිල අඩු කිරීමට, බන්දුල සූදානම්වේ  
11/14/2008 13:38
දෙසැම්බර් 15 වනදා සිට අඩුකරන බව කියයි

නොවැ,14, (vimasuma) – දෙසැම්බර් 15 වනදා සිට මෙරට වෙළඳපොළේ කිරිපිටි මිල අඩුකරන බව පාරිභෝගික ඇමති කියයි.