ඔක්,15,(විමසුම) – ඇමරිකාව ආර්ථික අවපාතයකට මුහුණදී ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණය වේ.
ඔක්,15, (විමසුම) – ගාල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද අලුයම පොලිස් සිර මැදිරියක් තුළදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
ඔක්,15,(විමසුම) – මුලතිව් පුදුකුඩුරිප්පු ප්‍රදේශයේ යුද අගල් සහ බංකර් ඉදි කිරීමේ කටයුතුවල නියැලෙමින් සිටි එල්.ටී.ටී.ඊ. පිරිසක් ඉලක්ක කරමින් ගුවන් හමුදාව ප්‍රහාර එල්ලකළ බව ආරක්ෂක අංශ පවසයි.
ඔක්,15,(විමසුම) – සර්ව පාක්ෂික නියෝජිත කමිටුව ලබන සතියේදී යළිත් රැස්වන බව අමාත්‍ය තිස්ස විතාරණ කියයි.
ඔක්,15,(විමසුම) –අද දහවල් 01.30 ට පමණ වැල්ලවත්ත ප්‍රදේශයේදී නාඳුනන පිරිසක් විසින් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.