2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

ටේලර් මාර පොරක්,පරාජයෙන් පසුව පොන්ටින් කියයි  
09/13/2007 10:52
සැප්,13,(විමසුම) – ඕස්ට්‍රේලියාව ඊයේ ලැබූ ඓතිහාසික පරාජයෙන් පසුව, රිකී පොන්ටින් පවසා ඇත්තේ, සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර්ගේ පිතිකරණය සුපිරි එකක් බවයි.



ලබන 19 වනදා දක්වා මාලක සිල්වා රිමාන්ඩ්  
09/13/2007 12:29
සැප්,13,(විමසුම) – පුද්ගලයෙකුට ගිනි අවියෙන් පහරදී තුවාල සිදුකළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය මර්වින් සිල්වා ගේ පුත් මාලක සිල්වා මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.



වසර 2, 200 ක් ඉපැරණි බුද්ධ ප්‍රතිමාවකට ප්‍රහාරයක්  
09/13/2007 13:47
සැප්,13,(විමසුම) – සැකකාර තලේබාන් හිතවාදී පිරිසක් විසින්, වයඹදිග පාකිස්තානයේ පිහිටි ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවකට ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව, බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.



මේ දෙවන කාර්තුවේදී ආර්ථිකය 6.4% කින් වර්ධන‍යවේ  
09/13/2007 15:37
සැප්,13,(විමසුම) –ලංකා ආර්ථිකය ගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, මේ වසරේ දෙවන කාර්තුවේ, 6.4% කින් වර්ධනය වී ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.



ගුරු වැටුප් වර්ධක කඩිනම්න් දෙන්න බෑ! -මාධ්‍ය ඇමති  
09/13/2007 16:18
සැප්,13,(විමසුම) – වෘත්තිය සමිති අපේක්ෂා කරන ගුරු වැටුප් වැඩිවීම් ක්ෂණිකව ලබාදිය නොහැකි යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.