2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

“සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්” ඉඩමක් විකුණයි  
10/11/2007 10:02

ඔක්,11,(විමසුම) – සිලෝන් ලෙදර් ප්‍රඩක්ට් සමාගමට අයත්, මට්ටක්කුලියේ, පල්ලිය පාරේ, අංක 141 දරන ස්ථානයේ පිහිටි ඉඩම විකුණූ බව, සමාගම විසින් අද නිවේදනය කර ඇත.



තොණ්ඩමන් හා තවත් හතරක් රජයේ ඇමති පදවි භාර ගනී  
10/11/2007 10:23
අද උදෑසන දිවුරුම්දේ

ඔක්,11,(විමසුම) – ලංකා කම්කරු කොංග්‍රසය විසින් අද නැවතත් අමාත්‍ය ධූරයක් හා නියෝජ්‍ය අමාත්‍යධූර 04 ක් භාරගත් බව, එහි සභාපතිවරයා “විමසුම” ට කීය.



අද සිලාවතුරට නව පොලීසියක්  
10/11/2007 11:17

ඔක්,11,(විමසුම) - මන්නාරම සිලාවතුර ප්‍රදේශ‍ෙය්, නව පොලිස් ස්ථානයක් ස්ථාපනය කිරීමට සියළු කටයුතු සූදානම් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. ‍



ගාලගෝට්ටි මැද මුදල් හා බදු පනත් 04 ක් සම්මතයි  
10/11/2007 12:29

ඔක්,11,(විමසුම) - පසුගියදා, පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සම්මත නොවූ බවට සඳහන්වූ මුදල් පනතක් හා බදු පනත් 03 ක් අද විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ, පාර්ලිමේන්තුවේදී සම්මතවිය.



පුද්ගල නාශක බෝම්බ 3ක් හමු වේ!  
10/11/2007 13:10
ඔක්,11,(විමසුම) – යාපනය මුහමලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලට ඉදිරියෙන්, වළ දමා තිබූ, වැඩි දියුණු කරන ලද පුද්ගල නාශක බෝම්බ 3 ක් සොයා ගත් බව ආරක්ෂක අංශ පවසයි.