පෙබ,11,(විමසුම) – සිය මවගෙන් අධ්‍යාපනයේ මුලකුරු කියවූ තමා හට පියාගෙන් දේශපාලනයේ මුලකුරු කියවීමට අවස්ථාව ලැබීම තමා ලද භාග්‍යයක් බව නාමල් රාජපක්ෂ පවසයි.
පෙබ,11,(විමසුම) – Environmental Resources Investments සමාගමේ කොටස් මිල විශාල වශයෙන් ඉහළ යාම පිළිබඳව විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව අවධානය යොමුකරයි.
පෙබ,11,(විමසුම) – මැතිවරණ කාර්ය බහුලත්වය නිසා අනුර ප්‍රියදර්ශන මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමත් සමගම එම අමාත්‍යාංශය ජනාධිපති යටතට පත්කර ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
පෙබ,11,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳව කරුණු හෙළිදරව් කිරීම සඳහා ඒ මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය අද නැවතත් මාධ්‍ය හමුවේ පෙනී සිටියාය.
පෙබ,11,(විමසුම) – ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වූ පමණින් ඔහුට රටේ ක්‍රියාත්මක නීතියෙන් ගැලවීමේ අයිතියක් නොමැති බව, මහාචාර්ය ජී.එල්. පීරිස් කියයි.