අගෝ,13,(විමසුම) – කොටි සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනී.
අගෝ,13,(විමසුම) – මැලේසියාවේදී කේ.පී. අත්අඩංගුවට ගත්බවට ස්ථීර වචනයක් මැලේසියානු බළධාරීන් කියා නැතිබව, කොළඹ සිටින මැලේසියානු මහ කොමසාරිස්වරයාද කියයි.
අගෝ,13,(විමසුම) – මහරජතුමණි අධ්‍යාපනයට කෙළියා නේද? යන අන්තරේ උදුල්ලා ඇලවූ පෝස්ටරෙන් ජනපතිවරයාට අපහාස වුනේ කෙසේදැයි මංගල සමරවීර මහතා ප්‍රශ්න කරයි.
අගෝ,14,(විමසුම) – අඟුලාන පොලිස් ස්ථානාධිපති ඇතුළු 05 දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධානාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක "විමසුම" ට කීය.
අගෝ,14,(විමසුම) – මරාගෙන මැරෙන ඇඳුම් පහක්, සී-04 අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ පනහක් ඇතුළු අවි ආයුධ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වේ.