දෙසැ,11,(විමසුම) – මෙරට ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම තම අපේක්ෂාව බවත් එයට පවතිනවාට වඩා පුළුල් වෙනසක් අධ්‍යාපනය තුළ සිදුකළ යුතු බවත් ජනාධිපතිවරයා කියයි.
දෙසැ,11,(විමසුම) – ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් උත්සව සමයේ පාරිභෝගිකයින් වෙනුවෙන් බජට් පැකට්ටුවක් හඳුන්වා දී තිබේ.
දෙසැ,11,(විමසුම) – පොලී අනුපාත අඩුවීම හමුවේ වාණිජ බැංකු විසින් අයකරන අධික ණයපත් පොලිය අඩුකරන ලෙස මහ බැංකුව කියයි.
දෙසැ.12(විමසුම) – ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි හා අවසාන 20- 20 තරගය අද ඉන්දීයාවේ මොහාලි හිදී පැවැත්වේ.