අප්‍රේල්,10,(විමසුම) – ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා යොදා ගනිමින් මුලතිව් මුහුදු තීරයේ තිබූ මුහුදු කොටි කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි.
අප්‍රේල්,11,(විමසුම) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයෙක් කඩුළු 01 ක තියුණු ජයක් ගැනීමට කොදෙව්වෝ සමත් වෙති.
අප්‍රේල්,11,(විමසුම) – පසුගියදා අතුරුදන්වූ හා පැහැරගත් බව කියන, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ වාහන සොයාගත් බව පොලීසිය කියයි.
අප්‍රේල්,11,(විමසුම) – හිටපු ගුවන් හමුදාපති, එයාර් චීෆ් මා(ර්)ෂල් හැරී ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
අප්‍රේල්,11,(විමසුම) – විමල් වීරවංශ මහතාට සහාය පළකළ පුවත්පත් සාකච්ඡාවට සහභාගී වූ ජ.වි.පෙ. මන්ත්‍රීවරු දෙදෙනෙකු යළිත් ඉන් කැඩී එයි.