මාර්තු,11,(විමසුම) - මාධ්‍යවේදීන්ට ඇති තර්ජන හා මැර ප්‍රහාරවලට විරෝධය පාමින් දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් අද දහවල් 12.30 ට ජාතික රූපවාහිනිය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සූදානම්වේ.
මාර්තු,11 (විමසුම) – ඊයේ උදෑසන වැල්ලවත්තේ දී සිදුවූ බෝම්බ පිපිරීමෙන් අනතුරුව විශාල පිරිසකගෙන් ප්‍රශ්න කර ඇති අතර සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පවසයි.
මාර්තු,11,(විමසුම) – යුධ හමුදාපති, සරත් ෆෝන්සේකා මහතාව ඉන්දියාව හරසරින් පිළිගැනීම පිළිබඳව කොටි ත්‍රස්තවාදීන් උරණ වී තිබේ.
මාර්තු,11,(විමසුම) – නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස, එස්.අංගම්මන මහතා වැඩ භාර ගනී.