2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

“එඩ්නා”ට එරෙහිව අධිකරණ නියෝගයක්  
10/13/2008 16:12
“එඩ්නා” චොක්ලට් නිෂ්පාදනය සහ බෙදා හැරීමට එරෙහිව අධිකරණ නියෝගයක්

ඔක්,13 (විමසුම) –“එඩ්නා” චොක්ලට් නිෂ්පාදනය සහ බෙදා හැරීම වහා අත්හිටු වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.



මින්පසු, පොලිතීන් මලු මුදලට බෑ  
10/13/2008 17:26
Sri Lanka retailers cannot charge for plastic bags: Supreme Court

ඔක්,13,(විමසුම) – සුපිරි වෙළඳ සැල් විසින් පොලිතීන් මලු සඳහා මුදල් අයකිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි.



තරුණයෙකු වෙඩිතබා මරයි  
10/14/2008 16:41

ඔක්,14,(විමසුම) – උප්පුවේලි, දේවනගර්, සුනාමි නිවාස ආසන්නයේදී පුද්ගලයෙකු වෙඩිතබා මරා තිබෙන බව පොලීසිය කියයි.



චීන කිරිපිටි “මන්චි” වල නැතිලු  
10/15/2008 08:33
Sri Lanka Munchee says no Chinese milk in products

ඔක්,15,(විමසුම) – චීනයෙන් ගෙන්වනු ලබන කිසිදු කිරිපිටි වර්ගයක් සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නේ නැති බව “මන්චි” බිස්කට් සමාගම කියයි.



එ. ජාතීන්ගේ කාර්යාලයකින් පුපුරණ ද්‍රව්‍ය  
10/15/2008 08:35

ඔක්,15,(විමසුම) – වයිරපුලිකුලම, වයිරවිල් කෝවිල පාරේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයක සඟවා තිබූ සී-04 අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලීසිය කියයි.