2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

ශ්‍රී ලංකාවත් සුනාමි අවධානම ඉවත් කර ගනියි.  
09/12/2007 19:31
සැප්,12,(විමසුම) –(දෙවන සංස්කරණය)මීට සුළු මෙ‍ාහොතකට පෙර, ශ්‍රී ලංකාවද සුනාමි අනතුරු හැඟවීම ඉවත්කර ගත්බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි



පරෙස්සම් වන්න  
09/13/2007 07:47
සැප්, 13 (විමසුම)කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සුනාමි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව අවධානයෙන් සිටින බවත් ඉන්දුනීසියියාවේ අද උදෑසන 5.19 භ චලනයක් සිදුවූ බවද පවසයි.


සුනාමියක් පිළිබඳව අවධානයෙන් ඉන්න  
09/13/2007 09:11
සැප්,13,(විමසුම) – අද උදෑසන ඉන්දියන් සාගරයේ දකුණු සුමාත්‍රා දිවයින අසල සිදුවූ රික්ටර් මාපාංක 7.8 ක ප්‍රබල භූමි කම්පාවක් නිසා, සුනාමි තත්ත්වයක් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථා‍නය නිවේදනය කර ඇත.



ඊයේ සිට පසුකම්පන 21 ක්  
09/13/2007 09:39
සැප්,13,(විමසුම) – (දෙවන සංස්කරණය) සුමාත්‍රා දිවයින අසල ඊයේ සවස 4.40 ට පමණ සිදුවූ ප්‍රබල භූමි කම්පාවට පසුව, පසු කම්පන 21 පමණ මේ දක්වා සිදුව ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි



කොටි මූල්‍ය මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක්  
09/13/2007 10:14
සැප්,13,(විමසුම) – අද උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්, ප්‍රහාර යානා විසින් පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයේ කොටි මූල්‍ය මධ්‍යස්ථානයක් වෙත ගුවන් ප්‍රහාර එල්ලකළ බව, ආරක්ෂක අමාත්‍යංශය පවසයි.