|
මැයි,19,(විමසුම) - වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන බර්නාඩ් ගුණතිලක මහතා එරට ගුවන් විදුලි සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පසුගියදා පවසා ඇත්තේ එල්.ටී.ටී.ඊය විසින් නොර්වීජියානු විදේශ ගමන් බලපත්‍ර 130,000කට ආසන්න ප්‍රමාණයක් සොරා ගෙන ඒවා වැඩිම මිළට අල් කයිඩා ත්‍රස්තවාදී සංවිධානය ඇතුළු සංවිධානවලට සහ පුද්ගලයින්ට අළෙවි කොට ඇති බවයි.
|