2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

අනුරාධපුර කඳවුරට ගැහැව්වේ“පොඩි ප්‍රභා”ගේ මොළයෙන්ලු  
11/10/2007 07:45
කොටි කයිවාරු ගහයි

නොවැ,10,(විමසුම) –පසුගියදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ලකරන ලද කොටි ප්‍රහාරය සැළසුම් කර තිබෙන්නේ, ප්‍රභාකරන් ගේ පුත්‍රයා බව, හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.



වව්නියාවේ දී කොටි 5ක් මරුට, තිදෙනෙකුට තුවාල  
11/10/2007 10:12
මඩකලපුවෙන් පුද්ගල නාශක බෝම්බ 1050ක්

නොවැ,10 (විමසුම) – ඊයේ (09) වව්නියාව ප්‍රදේශයේ දී හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුම් දෙකක දී කොටි ත්‍රස්තවාදීන් පස් දෙනෙකු මරුමුවට පත් ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ පවසයි.



මාවන්ගෙන් තේරීම් කමිටුවට ටොක්කක්  
11/10/2007 11:33
ලංකාවට පිට පිටම පහරදීමට සිදුවේ

නොවැ,10,(විමසුම) - ඕස්ට්‍රේලියාව හා ගැබාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 211 ක් පමණක් රැස්කළ ශ්‍රී ලංකාවට දෙවන ඉනිමත් පිට පිටම ක්‍රීඩා කිරීමට සිදුවෙයි.



අනිල් කුම්බ්ලේ ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වයට  
11/10/2007 14:15

නොවැ,10 (විමසුම) – ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වය ප්‍රවීණ දඟ පන්දු යවන්නකු වන අනිල් කුම්බ්ලේට හිමි වී තිබේ.



ආණ්ඩුවේ අය හා වැය  
11/10/2007 14:38

නොවැ,10 (විමසුම) – මෙම වසර අවසන් වීමට තව ඇත්තේ සති කිහිපයක් පමණි.ගත වූ වසරේ අය හා වැය දෙසටයි මේ කෙටි විමසුම.