2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2012 >
කෝටි 89 ක් ගිණුම්වල දැම්මා- EPF කියයි
06/04/2012 09:54

2010.12.31 කම්කරු කොමසාරිස් ගිණුමේ පැවති ශේෂයෙන් රු.කෝටි 65 ක්ද එදින අඩු වැඩි දායක මුදල් ගිණුමේ පැවති ශේෂයෙන් රු. කෝටි 24 ක්ද සාමාජික ගිණුම් වලට බැරකර තිබෙන බවත් ඉතිරි මුදල්ද බැර කරන බවත් චෝදනාවන්ට පිළිතුරු දෙමින් සේවක අර්ථ සාධක අරමුදල පවසා තිබේ.


වාහන දහසක් රැගත් නැවක් හෙට හම්බන්තොටට
06/05/2012 09:18

වාහන ප්‍රති අපනයනය හම්බන්තොටට ගෙන ඒමට දැඩි උත්සාහයක්

හම්බන්තොට වරාය ඔස්සේ වෙනත් රට වලට වාහන ප්‍රති නැව්ගත කිරීමේ ව්‍යාපාර කටයුතු වඩාත් පුළුල්ව සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.



CIC ඩොලර් මිලියන 14 ක ආයෝජනයකට සූදානම්  
06/05/2012 10:01
Sri Lanka CIC Holdings to invest US$14mn n expansion

කෘෂි ව්‍යාපාර, තීන්ත ඇතුළු ව්‍යාපාරික කටයුතුවල නියලී සිටින ප්‍රමුඛ සමාගම් සමූහයක් වන CIC ඉදිරි මාස කිහිපය තුළදී ඩොලර් මිලියන 14 කට වැඩි ආයෝජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව නිළධාරියෙකු කියයි.



Nokia, Samsung, Micromax මෙරට දැඩි තරගයක  
06/05/2012 11:52
ගිය වසරේ ජංගම දුරකතන මිලියන දෙකක් ගෙනත්

ලංකාවට ගිය වසරේ ජංගම දුරකතන මිලියන 02 ක් ඉක්මවා ගෙන්වා තිබෙන බවත් එහි වෙළඳ පොළ වටිනාකම රුපියල් බිලියන 22.4 ක් පමණ වන බවත් නවතම අධ්‍යනයක් අනාවරණය කරයි.



රාජ්‍ය බැංකුවල බිලියන 42 ක අක්‍රීය ණය  
06/05/2012 15:11

රජයේ බැංකුවල කාර්ය සාධනය මෙහෙමයි

2011 අවසානය වනවිට මෙරට රාජ්‍ය බැංකු අටක පවතින රුපියල් බිලියන 42 ක් වන අක්‍රීය ණය ප්‍රමාණය අයකර ගැනීම සඳහා ක්‍රමවත් අවධානයක් යොමු කිරීම අවශ්‍යම දෙයක් බවට මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.