මැයි,02,(විමසුම) – රාජ්‍ය බැංකුවල කිසිදු සභාපති තනතුරක් හිටපු සභාපතිවරුන්ට නොලැබෙන බව රජයේ ආරංචී මාර්ග කියයි.
මැයි,02,(විමසුම) – පසුගිය 2009 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයගෙන් සියයට 48 ක් අසමත්ව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.
මැයි,02,(විමසුම)- අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියලකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මැයි,02,(විමසුම)- රජය පොරොන්දු වූ පරිදි රුපියල් 2500ක වැටුප් වර්ධකය මෙවර ලබා නොදුණහොත් දීප ව්‍යාප්ත විරෝධතා රැළියක් ආරම්භ කරන බව රාජ්‍ය සේවකයෝ රජයට අනතුරු අඟවති.
මැයි,02,(විමසුම)- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නව පාර්ලිමේන්තු සභානායක ලෙස අද තෝරා පත් කර ගැණිනි.