පෙබ,02,– දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තවත් රුපියල් මිලියන ගණනක වංචාවක් සම්බන්ධයන් තොරතුරු හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි ලංකා පුවත් වාර්තා සඳහන් කරයි.
පෙබ,02, (විමසුම) - ශ්‍රී ලංකා ටෙලිකොම්හි, නව ප්‍රධාන විධායකවරයා අද උදෑසන ස්වකීය ධූරයේ වැඩ භාර ගත්තේය
පෙබ,02, (විමසුම) – ලබන 04 වනදාට පැවැත්වීමට නියමිත නිදහස් උත්සවය වෙනුවෙන් කොළඹ මාර්ග කිහිපයක් වසා තබන බව පොලීසිය පවසයි.
පෙබ,02,(විමසුම) – විදේශීය රටක නිෂ්පාදන කර තිබෙන, අඩි 200 ක් පමණ දිග විශාල සන්නිවේදන කුළුණක් උදයාර්කට්ටු ප්‍රදේශයෙන් හමුදාව සොයාගනී.
පෙබ,02, (විමසුම) – රාජ්‍ය දේපොළ මැතිවරණ ව්‍යාපාරයට යෙදවීම හා යුධ ජයග්‍රහණ මැතිවරණ ජයග්‍රහණ බවට පත්කිරීමට රජය ගන්නා වෑයම ජනතා විමුක්ති පෙරමුණ තරයේ හෙළා දකී.