2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

පුද්ගලික අංශය ණයට බරවේ  
12/02/2009 13:52
Sri Lanka private sector credit turns corner

දෙසැ,02,(විමසුම) – මෙර‍ට පුද්ගලික අංශයට සැපයෙන ණය ප්‍රමාණය සැප්තැම්බර් මාසයේ සිට වර්ධනය වෙමින් තිබෙන බව, ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.



ජෙනරාල්ගේ ආරක්ෂාව ගැන, තක්සේරුවක් ඉල්ලයි  
12/02/2009 14:16

දෙසැ,02,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආරක්ෂාවට කොපමණ පිරිසක් සිටිය යුතුදැයි සවිස්තර වාර්තාවක් සපයන ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට නියෝග කරයි.



කේ.පී. සතු ගිණුම් 600 ක සල්ලි, රජයට  
12/02/2009 15:11
නැව් තුනක් මෙරටට ගෙනඑන බවත් කෙහෙළිය කියයි

දෙසැ,02,(විමසුම) – කේ.පී. සතු බැංකු ගිණුම් හය සියයක් පමණත් ඔහුගේ වත්කම්ද රාජසන්ත කිරීමට රජය සූදානම් වනබව රජයේ ආරක්ෂක ප්‍රකාශකවරයා කියයි.



ගෙවුණු මාස දෙකේ, යුධ හමුදාවට 6000 ක් බැඳෙති  
12/02/2009 15:34

දෙසැ,02,(විමසුම) – පසුගිය මාස දෙක තුළදී ශ්‍රී ලංකා යුධ හමුදාවට හය දහසකට ආසන්න පිරිසක් බැඳුණු බව, යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.



ඇමරිකානු වීසාවට වෙලාව දෙන තැන වෙනස්වේ  
12/02/2009 17:58
U.S. Visa Appointment Scheduling Center Relocated

දෙසැ,02,(විමසුම) – ඇමරිකානු වීසා ලබාගැනීමට අදාළ වන වේලාවන් ලබාදෙන කාර්යාල‍ය වෙනත් ස්ථානයකට ගෙනගොස් තිබෙන බව, ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දෙයි.