2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

මුරුන්කන් රෝහලට, කොටි මෝටාර් ප්‍රහාරයක්  
04/01/2008 19:54
ආරක්ෂක අංශ, රෝගීන් ආරක්ෂිත ස්ථානයකට ගෙනයයි

අප්‍රේල්,01,(විමසුම) – අද උදෑසන එල්.ටී.ටී.ඊ.ය විසින් මුරුන්කන් රජයේ රෝහල වෙත මෝටාර් ප්‍රහාරයක් එල්ලකළ බව ආරක්ෂක අංශ කියයි.



අකුණු සැර වැදී සෙබළු 04 ක් මරුට  
04/01/2008 20:38
තවත් පිරිසක් කම්පනයෙන් පොලොන්නරුව රෝහ‍ලේ

අප්‍රේල්,01,(විමසුම) – මින්නේරිය, කටුකැලියාව හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් අද සවස අකුණු සැරකට ලක්වූ අතර ඉන් සිව් දෙනෙකු මියගොස් ඇත.



පනින්න හැදූ, සිරකරුවන් 05 ක් මරයි  
04/01/2008 21:19
කුරුවිට බන්ධනාගාරයේ ගිනි කෙලියක්

අප්‍රේල්,01,(විමසුම) – පැනයෑමට තැත් කිරීමේදී, කුරුවිට බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු අද සවස වෙඩි කා මියගිය බව පොලීසිය කියයි.



මුස්ලිම් කොංග්‍රසයේ හිස්බුල්ලා ආණ්ඩුවට  
04/02/2008 09:41
හිස්බුල්ලා යෑමෙන් අපිට පාඩුවක් නෑ - හසන් අලී

අප්‍රේල්,02,(විමසුම) – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඊයේ පස්වරුවේ ආණ්ඩුවට එක්විය.



අකුණු වැදී මියගිය සෙබළු ගණන 05 ට නගී  
04/02/2008 09:53

අප්‍රේල්,02(විමසුම) – අකුණු සැර වැදී බරපතල තත්ත්වයේ පසුවූ මින්නේරිය කටුකැලියාව යුධ හමුදා පුහුණු කඳවුරේ සෙබළු තිදෙනාගෙන් එක් හමුදා සෙබළෙකු අද උදෑසන මියගිය බව පොළොන්නරුව රෝහල් අධිකාරී වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා “විමසුම”ට පැවසීය.