|
දෙසැ,01 (Vimasuma) –ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තොරදෙණිය මහතා නමි කිරිමට රජය කළ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරන අනුමැතිය ලැබි ඇතැයි සංස්ථා ආරංචී මාර්ග කියයි.
අෂන්ත ද මැල් මහතාට ශ්‍රේෂ්ඨාධිකරන නියෝග මත තනතුරු පසුගිය සිකුරාදා අහිමි විය.
|